Tsunami 15.year.ago??????? මදු Madu Music — December 31, 2019 49 comments Tweet on Twitter Share on Facebook Google+ Pinterest Spread The Viralist source camera phone free sharing upload video video phone Tweet on Twitter Share on Facebook Google+ Pinterest
වසර පහලවක් ගෙවිනා නොදනිමබැ ඉවසන්න නුඹ මතකෙට නැගුනාමසුදු පුතේ කියා අමතන තුරු හැමදාමමම මග බලා ඉන්නවා අප්පචිචියේ තවම දෑසට කදුලු පිරෙනවා ඔබ සිහිවිලාමතකෙට නැගෙනවා හදවත දුක් විලාමතු අත් බවෙි අප අතරම ඉපදිලා මා අමතන්න සුපුරුදු සෙනෙහස පලා සසරේ කොතන සිටියත් මගේ අප්පචිචිනිවනට යන්න මග පෑදෙයි අප්පචිචිපිය සෙනෙහස නොවඩුව දුන් අප්පචිචිමම සක්විති උනත් නුබ මගේ අප්පචිචි අාදරණිය අප්පචිචි නුඹට නිවන් මගට යන්න මන්පෙත් විවර වෙිවා????????????????????????
31 like ? magen hode yaluwa ..??????…tsunami ..?????…dukai …happy new year ?? 2020 …ape videos balala like ? karanna enna hode yaluwa ..????
??එවන් විපතක් යලි සිදු නොවේවා???මගේ රට වෙන්න සියලු ලෝවැසියන්ට යහපතක්ම සිදුවෙන්න හදවතින්ම ප්‍රර්ථනා කරනවා??වීඩියො එක බලන්න අමාරුයි,දුක හිතෙනවා.සිංදුවත් අැහෙනකොට හිතට වේදනයි????#30liked??
26 Like. ?අම්මෝ ඒක. ගොඩක් බය හිතෙනවා. දුකයි. ?අපොයි දැන් කාලේනම් එහෙම දෙයක් ලංකාවේ නෙමෙයි ලෝකේ වෙන කොහේවත් ආපහු සිද්ධ වෙන්නනම් එපෝ. බුදු සරණයි!
Hello, Merry Christmas I was sick with listening to impressive videos and music I wish you a happy new year????????
Godak duka dawasak thamai 26 December kiyannea Godaak watinawa mea wagey vid ekak dala minissuta ea kalea nawathath mathak karala dena eka
Tsunamai vipathin nethi wu siyalu denata niwan suwa ath wewa !!!!!!! Duka hithena video ekak yalu, like 7 magen
සුනාමී… උපදින කිසිදු ආත්මයක මෙවැනි විපතක් කිසිම කෙනෙකුට නොවෙිවා…. සියලුම දෙනාට සියලුම දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව ලැබෙිවා….!!!!!
වසර පහලවක් ගෙවිනා නොදනිම
බැ ඉවසන්න නුඹ මතකෙට නැගුනාම
සුදු පුතේ කියා අමතන තුරු හැමදාම
මම මග බලා ඉන්නවා අප්පචිචියේ තවම
දෑසට කදුලු පිරෙනවා ඔබ සිහිවිලා
මතකෙට නැගෙනවා හදවත දුක් විලා
මතු අත් බවෙි අප අතරම ඉපදිලා
මා අමතන්න සුපුරුදු සෙනෙහස පලා
සසරේ කොතන සිටියත් මගේ අප්පචිචි
නිවනට යන්න මග පෑදෙයි අප්පචිචි
පිය සෙනෙහස නොවඩුව දුන් අප්පචිචි
මම සක්විති උනත් නුබ මගේ අප්පචිචි
අාදරණිය අප්පචිචි නුඹට නිවන් මගට යන්න මන්පෙත් විවර වෙිවා????????????????????????
31 like ? magen hode yaluwa ..??????…tsunami ..?????…dukai …happy new year ?? 2020 …ape videos balala like ? karanna enna hode yaluwa ..????
oyawa sub kala. mawath sub karannaa
??????????????
අනේ මැනික එන්න පරක්කු උනා…වීඩියෝ එක මගහැරුනා…තරහද
????????????
??එවන් විපතක් යලි සිදු නොවේවා???මගේ රට වෙන්න සියලු ලෝවැසියන්ට යහපතක්ම සිදුවෙන්න හදවතින්ම ප්‍රර්ථනා කරනවා??
වීඩියො එක බලන්න අමාරුයි,දුක හිතෙනවා.සිංදුවත් අැහෙනකොට හිතට වේදනයි??
??#30liked??
madu komada onna math beluwa
???
Mawath balanna enna
28
මදු මල????????????????
Kotharam duk musu mathakayanda awa. Newatha mewan wipathak nowewa. ???
?????
?????????????????????????????????????????????????????????????
?????????අනේ දෙවියනේ මේ වගේ විපතක් ආයේ කිසිම ඳාක සිදු වෙන්න එපා…??බුදු සරණයි අපේ රටට??
Mewan wipathak aye noweewa echcharai man dewiyangen illanne ?????????????????????
26 Like. ?අම්මෝ ඒක. ගොඩක් බය හිතෙනවා. දුකයි. ?අපොයි දැන් කාලේනම් එහෙම දෙයක් ලංකාවේ නෙමෙයි ලෝකේ වෙන කොහේවත් ආපහු සිද්ධ වෙන්නනම් එපෝ. බුදු සරණයි!
Sad ♥️♥️??
Video e. Best
මතක් වෙනකොට දුකයි…
ඒක මතක් වෙනකොට නම් හරිම දුකයි නේද සුදු ..?????
එවැනි විපතක් යළි කිසිම දිනයක වෙන්න එපා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරමු ..????????
25/lik මගෙන් සුදු
very sad day ?
24 ලයික් මගේන් වසර 15 ක මතක සටහන් අමිහිරි මෙවන් විපත් කිසිමරටකට නොමවේවා බුදුසරනයි
සුනාමියෙන් මිය ගිය සැමටම ,නිවන් සුව ලැබේවා,.!!!! .
සුදු ,,මගෙන් like ,22 ,දුක් නොවන්න සුදු ,,ජිවිතයේ,,යාථාර්තය මෙයයි ,,
21 like magen ❤️
Hello, Merry Christmas
I was sick with listening to impressive videos and music
I wish you a happy new year????????
It was so sad 🙁
Godak duka dawasak thamai 26 December kiyannea
Godaak watinawa mea wagey vid ekak dala minissuta ea kalea nawathath mathak karala dena eka
A wage aduru athithayak aye kawadawath anna apa dewiyane?????
??16 like ??good morning akkiyo.??budu saranai.???
? it was so sad, what a lost of lives
ගොඩාක් දුකයි මගේ රටට විතරක් නෙමෙයි ලෝකෙ මොනම රටකටවත් මෙවන් බිහිසුනු කේදවාචක සිදු නොවේවා ?????
15 like RED HART LION ❤️
මෙවන් විපතක් අයෙ නමි කවදාවත් වෙන්න එපා මගෙ රටට?????
දුකයි ????
?????
යාලු මමත් සබ්ස්ක්‍රයිබ් කරා .මටත් සබ්ස්ක්‍රයිබ් එකක් දෙන්න .??
?????????
සියඵුම සහොදර සහොදරියන්ට සුබ දවසක් වෙවා ?❤️???♂️
10 like එක මගෙන් අක්කා සුබ දවසක් වෙවා ?❤️???♂️
?????????
Tsunami ?????
???????????
Tsunamai vipathin nethi wu siyalu denata niwan suwa ath wewa !!!!!!! Duka hithena video ekak yalu, like 7 magen
සුභ දවසක් මදු ..මම නම් මතක් කරන්නවත් කැමති නැති මාතෘකාවක් ..?
???අපේ පවිලට තිබුන වටිනාම වස්තුව සුනාමි රළ අරගන ගියා????
සුනාමී… උපදින කිසිදු ආත්මයක මෙවැනි විපතක් කිසිම කෙනෙකුට නොවෙිවා…. සියලුම දෙනාට සියලුම දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව ලැබෙිවා….!!!!!
4th liked good morning?