Recommended For You

45 Comments

  1. බය කරන්න එපා අයියා
    හොඳටම බය හිතෙනවා ??
    බය උනත් ඔයාගෙ video අනිවාර්යයෙන්ම බලනවා

  2. ඩැනීගේ බොලු..ඉස්සෙල්ලාම ඩැනී දාන් ඉන්න මාස්ක් එක දැක්කම මම හිතුවේ ඌ හොල්මන කියලා ?

  3. "Youtube මුදල් උපයන්න…හොද මාර්ගයක් ….ඒත් මේ සෑම දෙයක්ම සත්‍ය නොවන නිසා පරිස්සමින් බුද්ධිමත්ව…..ගතයුතුදේ පමණක්…තෝරා බේරාගතයුතුයි..

  4. කොන්ඩේ පිළිවෙලට ස්ට්‍රේට් කරපු හොල්මන් ඉන්නවද ??

  5. අන්තිමට පෙන්නුව වීඩියෝ එකේ තව ටිකක් තියෙනවා.ඒ ටිකේ වෙන්නේ කෙල්ල ආයේ lift එකට ඇවිල්ලා නඟිනවා නැග්ගම lift එක වැඩ නෑ.ඊට පස්සේ කෙල්ල ආයේ යද්දි ඒ හොල්මන ඉන්නවා.

Comments are closed.