කැමරාවට හසුවූ අත්භූත සිද්ධීන් part 95, Paranormal Activity ,kazzai ,holman / ghosts explained #ghost

Spread The Viralist



කැමරාවට හසුවූ හොල්මන් part 95, Paranormal Activity ,kazzai ,holman / ghosts explained sinhala #ghost holman ,wendigo ,mimic ,skinwalker ,skin wlaker sinhala ghosts ,horror ,creepythings ,ghosts ,aliens ,ufo

kazzai is a curated repository of knowledge featuring the darkest, strangest, weirdest, scariest and most amazing of science, science fiction, history, technology and horror. Within you’ll encounter paranormal including the most mysterious photos that cannot be explained, mysterious creatures caught on tape, secret conspiracies, unexplained videos, aliens, UFOs,science facts and the creepiest monsters real and imagined.

Welcome to kazzai Entertainment . We cover some of the most interesting subjects in the world! From History & Facts to Paranormal & Mysteries. It started out with list type videos, which are still , but we now also produce Series & Documentaries everyday

We’ve developed a significant following over the years of like-minded people who love to discover, explore & discuss the secrets of our planet… making Kazzai comment sections an exciting place to share your thoughts. But if you would like to share further,

Kazzai Originals ©️®️

source

Recommended For You

About the Author: Kazzai by Goyum

34 Comments

  1. ඔය කොල්ලට ඔය ගෙදරින් වෙන තැනකට යන්න😢 පුලුවන්නම් හොදයි අප්ප

  2. නෑ මචං, බෝදිලිමා තමයි. අපේ පැත්තෙත් ඔය සද්දේ ඔය විදියට ම ඇහුනා, පස්සේ අපේ හාමුදුරුවෝ කිව්වේ බෝදිලි අවතාරේ කියලා. කාලයක් තිබිලා හැබැයි ඒක නැතුව ගියා.👌👌👌👌👌

  3. මේ බස් ලමයා ගේ ගමේ ඉතිහාසය පොඩ්ඩක් හොයලා බලනවා නම් හොඳයි. හරියට නිකන් ගමට සාපයක් වැදිලා වගේ. මේ ලමයා ගෙදර සීසීටීවී පාවිච්චි කරනවා නම් හොඳයි කියලා හිතුනා.

  4. ඒක මරු ..මට තියෙන ප්‍රශ්නෙ ලන්කාවෙ එක goost streamer කෙනෙක්වත් ඕක බලන්න ගිය නැති එක 😂😂

  5. Ado බොදිලිමා බ්න්😂 බොදිලිමා කියන්නෙ උරගයෙක් .කටුස්සෙක්ට සමානයි ඉට වඩා විශාලයි ටිකක් . වර්නය මරු කරන්න පුලුවන් හැකියව නිසා කොච්චර ලගට ගියත් බලා ගන්න අමරුයි .

  6. Hutto oya bodilima tama oka ගෙ සද්දෙ ලගින් ඇහෙනවා කියන්නෙ ඔකා ඉන්නෙ දුරින් ඔකාගෙ සද්දෙ දුරින් ඇහෙනවා කියන්නෙ ඔකා ඉන්නෙ ලගයි ඉන්නෙ කියන එක අනික ඔකා ඔය සද්දෙ ඇති කරන්නෙ කැලෙට ගෙන්න ගන්න

  7. සුපිරියක් මටත් හිතෙනවා දනිකලා ගෙවල් පැත්තේ ගවේෂණයක් කරන්න ගිහින්….මම අපේ පැත්තෙත් අතෑරලා දාපු පරණ ගෙවල් එහෙම බලන්න ගිහින් තියෙනවා paranormal මොකුත් හම්බුනෙ නම් නෑ හැබැයි 😂😂😂

  8. දනික කියන කෙනා මුහුණ දෙමින් ඉන්න සිදුවීම වගේ දෙයක් මන් KAZZI එකට මීට කලින් කියලා තියෙනවා මතකද හාවෝ මරලා ලේ බොනවා කිව්වා මහසෝනා ලංකාවේ යක්ෂ ආත්ම තියෙනවා CCTV වලට පේනවා අපේ CAMARA වල මේ සිදුවීම් උදේ පාන්දර සටහන් වෙලා තිබ්බේ 1 AM ගොඩක් දරුණු යක්ෂ ආත්ම තියෙනවා ඔයාලත් හොද කල්පනා වෙන් ඉන්න මොකද මන් කියන යකා හාවෝ ඉන්න ලී කුඩුව කඩලා දාලා තමයි උන්ව එලියට අරන් තිබ්බේ උන්ට දේවල් අල්ලන්න පුලුවන් කියලා එකෙන් පැහැදිලි ඒක නිසා කවුරුත් පරිස්සමින් ජිවත් වෙන්න පුලුවන් නම් CCTV සවිකරගන්න එතකොට සේරම බලන්න පුලුවන් හොද auto FOCUS CCTV කැමරා සවිකරන්න

Comments are closed.