කැමරාවට හසුවූ අත්භූත සිද්ධීන් part 100 , Paranormal Activity ,kazzai ,holman / ghosts explained

Spread The Viralist



කැමරාවට හසුවූ හොල්මන් part 100 , Paranormal Activity ,kazzai ,holman / ghosts explained sinhala #ghost holman ,wendigo ,mimic ,skinwalker ,skin wlaker sinhala ghosts ,horror ,creepythings ,ghosts ,aliens ,ufo

kazzai is a curated repository of knowledge featuring the darkest, strangest, weirdest, scariest and most amazing of science, science fiction, history, technology and horror. Within you’ll encounter paranormal including the most mysterious photos that cannot be explained, mysterious creatures caught on tape, secret conspiracies, unexplained videos, aliens, UFOs,science facts and the creepiest monsters real and imagined.

Welcome to kazzai Entertainment . We cover some of the most interesting subjects in the world! From History & Facts to Paranormal & Mysteries. It started out with list type videos, which are still , but we now also produce Series & Documentaries everyday

We’ve developed a significant following over the years of like-minded people who love to discover, explore & discuss the secrets of our planet… making Kazzai comment sections an exciting place to share your thoughts. But if you would like to share further,

Kazzai Originals ©️®️

source

Recommended For You

About the Author: Kazzai by Goyum

42 Comments

  1. එකම ජීවි කොටසක් තමයී මේ ලංකාවෙත් ඇමරිකාවෙත් ඉන්නේ. මට එක 100/1000 sure මාත් ආසයි මේවා ගැන හොයන්න එත් මට වෙලවක් නැ වගේම මගේ අදහස් කියන්න පිළිගන්න කව්රුත් නැ .. මරු අයීයා දිගටම කරගෙන යන්න 👍👍✋..

  2. අයියා මේ කේස් එක හැමදේම ගැන බැලුවම එකම එක පිළිතුරක් තමයී එලියට එන්නේ එකෙක විදිහේ සක්වල ජීවියෝ ඇති එත් මේ ඇමරිකාවේ ඉන්න ජීවියෝ යී මේ ලංකාවට ඇවිල්ල ඉන්න ජීවියෝයී . අනික ඒ ජීවියෝ හැම අතින්ම වගේ දිඋනුයී. අනික මට තවත් දෙයක් ගැන කියන්න් පුලුවන් මේ ලන්කාවේ ආයුද කීපයක් තියනවා ඒ ආයුද විනාස කාරී ආයුද ඒ වගේම ඒවා අත්භූතයී. ඒවා හොයන්න එනවා වගේම. ඒ ආයුද ගැන මම කියන්න බලන්නම් . ඊළගට මේ පැල්මඩ කියන මේ පැත්තේ මේ ජීවින් ඉස්සර ඈත කාලයක් තිස්සේ ඉන්නවාත් ඇති. කොම උනත් මේ දේවල් වලින් එක දෙයක් පැහැදිලිව කියන්න පුලුවන් මේ රක්ෂිතය ඔය කිව්වා වගේම අරක්‌ ගත්ත තැනක්. අපිට මේ ගැන පුළුල් විදිහට හොයල බලන්න් පුළුවන් මේකට 400 ක භට සේනාංකයක් නැතත් වෙනමම 100ක 50 ක පිරිසක් දම්මල. මේ කැලේ හැම ගහක්. ගලක් ගැනම හොයන්න ත්. නිදන් හරනකොට දැකල ඇති නේ ඔය hard scane machine වගේ ඒවා ටිකක් දාල පොලව යට වැඩි අඩි ගානක් යට හොයන්න පුලුවන් නම් මොනව හ‍රි මේ ගැන හොයගනන් පුලුවන්. හබැයී කොල්ලෝ රක්ෂිතයක් ඇතුලට ඒම යන්න අවසර අරන් යන්න ඕනේ මොකද . විශේෂ ගවේෂණත්මක සෙවීමක් නිසා. මේකෙන් දෙයක් හොයගත්තම ගමේ ඉන්න මිනිස්සු කියන්න් පුලුවන් මේ ගැන.ආත්ධත්මික දේවල් හොයන් යන ජීවින් කොටසක් කියලයී මට පෙන්නේ උන්ගේ රහස් එලියට එන නිසා වෙන්න පුලුවන් උන් බය හිතෙන දේවල් කරන්නේ. අනික උන් මිනිස්සු ගැන ලොකු කාලයක් පරීක්ෂණ කරලා ඇති ඒ දේවල් හින්ද උන් මිනිස්සු ගැන හරියට දැනගෙන තමයී මේ පැල්මඩ මිනිස්සු බය කරන්නේ. ඇයි දන්නවද උන්ගේ වාසස්ථානයට උන් එනවට අකමැති නිසා රහස් එලියට එන නිසා. එකයී මම කිව්වේ ලොකු පිරිසක් බැහැල මේ කැලේ ගහක් ගලක් ගැනම හෙව්වා නම් දෙයක් ලබෙඉ කියලා. එච්චරයී. තව දෙයක්. මේවා මේ ලංකාවට පිටින් ආපු දේවල්. ඇතුලේ තියන ඒවා නෙවෙයී ඇතුලේ තියන ඒවා කිව්වේ යක්‍ෂ පෙරේත බූත සීන් නෙවෙයී. පිටින් ආපු දේවල්

  3. ඔයාට පිස්සුද අනේ .තනියම යන්නෙ මොනවා හරිඋනානම් ..යන්නෙ එහෙම නැහැ ආයෙත් තනියම

  4. මම වැඩ කරන්නෙ බ්‍රිතාන්‍යයට අයත් ‍රෝයල් එයාෆෝස් වෝ බේස් එකක වසර 23 ක්..
    මම දන්න දේ ඔයාලට පැහැදිලි කරන්න අපහසුයි.. ඔබ කොපමන ගියත් හමුවන දෙයක් නැත..
    ඔබට වෙහෙසවී කිලෝමීරර් ගානක් ගිය පසු ඔය ශබ්දය ඊලගට ඇසෙන්නේ.. ඔබ ගමන් කරන්න පටන්ගත්තු මුල් අඩිය පටන්ගත් පිටුපස දිසාවෙන්..
    ඔය ශබ්ද්‍ය තමයි රේඩියේශන් තරංග වල ශබ්දය.. විශාල අන්ටනාවකින් නිකුත්වන රේඩියේශන් ශබ්දය.. ඒ ඇන්ටනාවෙන් වලාකුලු පවා පුලුස්සා දමනු ලබයි. ඒ තරංග අනෙක් කුලුණ ඇති දිසාවට තරංග මුදාහරියි.. එකම දිසාවකටයි එය ගමන් කරන්නේ..
    ඔබඒ ශබ්දය සෙවීමට නොයන්න වසර 4 ක් 6 කඛෝ 8 ක් යනවිට ඔබව දරුනු පිලිකාවකට ගොදුරු වනු හෝ දෘශ්‍යා බාදයකට.. ඇස් අන්දවීමකට හෝ. ඔබගෙශරීරය ඒ රේඩියේශන් තරංගවලට දරුනු ලෙස විවර ඌවහොත් අභ්‍යන්තර අවයවවලට හානිවී පිලිකාවකින් එලියට ඒවී.. .. සාමාන්‍යෙන් ඔබ ඔය ඒරියා එකේ.. වාතයේ ඇති රේඩියේශන් ප්‍රමානයත්.. ඔය ඉස්තානෙ ශබ්දය නෑසෙන දුරටත්වඩා කිලෝමීටර් 2-3 දුරින් ඇති වාතයේ රේඩියේශන් ප්‍රමානය පරීක්ශා කර බලන්න.. ඔබ ඒ දිදාවට යන්නේ නම් රේඩියේශන් කිරනවලින් ආරක්ශාවන ඇදුම් කට්ටලයකින් සැරසීයාමට භුද්ධිමත් වන්න..
    අලුයම කාලයේ. පැහැදිලි අහසේනම් ඔය ශබ්දයත් සමග ඔබට පියවි ඇසින් උල්කා පාත වර්ශාවක් මෙන් රේඩියේශන් කිරන මගින් පුලුස්සා දමන ඒ තරංග ගමන් කරන කලාපයේ පමනක් ලස්සන උල්කාපාත දැකීමට. ලැබේ..

  5. මමත් ඔය සද්දෙ ඇහිල තියෙනව මම පල්මඩ පැත්තේ යාලුවෙක්ගෙ ගෙදර ගියා. මටත් ඔය සද්දෙ ඇහුන මට නින්ද ගියෙත් නෑ! මගෙ යාලුව ට ඔය සද්දය සාමාන්‍යයිලු එයා මට කිව්වේ ඔය සතෙක් කෑගහන සද්දයක් කියලා හැබයි අය්යා අපිට ඔප්පු කලා ඒනම් කොහෙත්ම සතෙක් නෙමේ කියලා!
    මම නම් අද වෙනකන් දැකල නෑ තමන්ගේ නැරබුම් කරුවෝ වෙනුවෙන් අමාරු තීරණ ගන්න youtuber කෙනක් මම සතුටු වෙනවා මමත් ඔයාගෙ නැරබුම් කරුවෙක් වුන එකට ❤

  6. ඔයාගේ එඩිතරකමට 🙏. නමුත් තනියම ගිය ගමන මෝඩ කමක්. ආදරනීය මල්ලියේ ගවේෂණ කරන්න. මේ වගේ ඩේවලට plz තනියම යන්න එපා. ඔයට දෙමව්පියො සහෝදරයො ඇති. ඒ ගැන හිතන්න. තෙරුවන් සරනයි. 🎉🙏🙏🙏

  7. තනියම යන්න එපා අයියෙ…මට නම් බයයි…කවුරු හරි එක්කන් යන්න යද්දි

  8. නැවත මේක ගැන සෙට් එකක් එක්ක ගිහින් විඩියෝ එකක් එනවට කැමති සෙට් එක ලයික් එකක් දාන්න

  9. මුසල විලාප ශබ්දයක් එන්නේ ඔය සද්දෙත් බොහෝ දුරට සමානයි.මොකද ඔය සද්දේ අපි අහලා තියනවා..😘😘😘😘😘

Comments are closed.