Recommended For You

About the Author: Sri Lanka Cricket

43 Comments

  1. බන්දුල සමන් නාකියාගේ නතර වෙන්නේ නැති කියවිල්ල නිසා මැච් බලන්ඩ එපා වෙනවා 🤮

  2. ඉන්දියාව පඩේකටවත් ගනන් ගන්නැති මතීස වැඩ්ඩා🎉විස්සේ තුනම කාපු එකේ පනහවත් හරියට ගැහුවනම් හරි😂

  3. ක්‍රිකට් වගේම තමා මුන්ගෙ චැනල් එකත්.ගූ වලින් ගහන්න ඕනෙ මුන් ඔක්කොටම

  4. දසුන් bawling නොකර batting nut baruw මොක්ටද පාන්ඩය over 4 දානවා අරූ 3 ඉරියව්ලූ ඒ උනට 1 over එකක් දාන්න බයයී එහෙම් උන් එක්ක පුලුවන් ද දිනන්න

  5. Admine උබට මේක පේනවනම් heart එකක් දාපන් නැත්තිම් උබේ ජොබ් එක කෙලවෙන්න කියලා පාර්තනා කරනවා 🤗

  6. Everyone looking to 🌞Be better always.💖 සැබෑ ක්‍රීඩකයින් විවේචනය කරමින් නොසිටී, අවස්ථාවාදීද නොවන්නේමය. බුදු සරණයි, සුවපත් වේවා.

  7. Srilanka vata India ta gahanna ona nam Srilankan Womens team wa dhanna
    CAPTAIN Chamari Athapaththu wa dhaanna 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  8. ලොන්ත මිඩ්ල් ඔඩර් එක😂 ක්‍රිකට් ගහන්න බැරි උන් කවුද ඇතුලට ගෙනාවෙ දසුන් වගෙ මගෙත් හිත හොදයි බැරිද මටත් ටීම් එකෙ ඉන්න 😂😂

  9. Pathum
    kusal mendis
    kjp
    chandi
    chamidu
    charirh
    banu
    wella
    mahesh
    asitha
    matheesha බානු කො වෙල්ලා කො පෆොම් නොකර උන් මිඩ්ල් ඔඩර් එකෙ දාන් හාපන් තව තමන්ට හිතවත් උන් ඇතුලට ගන්නවා එකයි කරන්නෙ🙂 මාධ්‍ය හමුවෙ රෙද්දක් කියපන් ඇවිත් අරක හදනවා මේක හදනවා හැදුවා අම්මාගෙ රෙද්ද

  10. 🙂අනෙ ප්ලිස් ටීම් එක වෙනස් කරන්න පෆොම් නොකරන උන්ට වෙන උන් ගන්න දුක දෙන්න එපා මිනිස්සුන්ට ප්‍රෙක්ශකයො පවු කාලකන්නි මාද්‍ය හමුවෙදි බොරු බේගල් ඇද බානවා

  11. අඩුතරමෙ උබලට ආදායමක් එන හයිලයිට් එකවත් පැය දෙක තුනකින් හදාගන්ඩ බැයි slc එක කොහෙ ක්‍රිකට් හදන්ඩද බන්😂😂

  12. Ko pako lpl eke current form eke unna chandimal, kamindu mendis pakatada,maheesh teekshana pakatada,asitha fernando red ball only, chandimal,chamin wickaramasingha inna one,ubala.hukahpalla

  13. only pathum nissanka play for sri lanka(country) other 10 useless players(very weak performers)what doing in the sri lankan national mens team.😡😡😡.SLC must give salary for only pathum nissanka.😡😡😡 2:10

  14. Sony liv එකේ 2nd T20 එකත් බැලුවට පස්සේ මේකේ පලවෙනි එක update වෙන්නේ. තව සතියක් විතර පරක්කු කරලා දාන්න තිබ්බේ 😂

  15. This is very poor by slc, uploading the 1st T20i highlights after the 2nd T20i is very dissapointing, it should have been the 2nd T20i highlights uploaded tod, but we gotta wait like 2 days more ..ig even the sl cricket social media platform is the same compared to thier performances😂

  16. තොපි හයිලයිට් දාද්දි වෙන චැනල්වල හයිලයිට් දාල දවස් දෙකක් විතරත් ගිහිල්ලා😹

Comments are closed.